Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

ict tuition grade 6 to a/l තොරතුරු හා තාක්ෂණවේදය අමතර ඉගැන්වීම් 6 ශ්‍රේණිය සිට උසස්පෙළ දක්වා සිසුන්ට

12 Feb 2019 - 05:00 pm

Home visiting for individual tuition classes for Cambridge, London and local syllabus students.
Group classes can be arranged.

Conducted by a post graduate qualified and experienced teacher.

 Classes are conducted for students from grade 6 to Advance Level in English medium and Sinhala medium.
 Complete syllabus covering and discussing all related past paper questions parallel to the modules are covered.
 Introduce relevant study methods for each module covered by providing simplified versions of complex theories.
 Prepare your child to face exam with good confidence.
 Additional question papers and study material are provided, student's progress will be tested monthly by mock
exams prepared by the tutor and the results are given.


ICT විෂය සඳහා ලන්ඩන්, කේම්බ්‍රිජ් සහ දේශීය විෂය නිර්දේනිර්දේශය සිසුන් සඳහා පශ්චාත් උපාධි සුදුසුකම් ලත් ගුරුවරයෙකු විසින් නිවසට පැමිණ 6 ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා සිසුන්ට ඉංග්‍රීසි හා සිංහල මාධ්‍යයෙන්
තනි හෝ කණ්ඩායම් වශයෙන් පන්ති පවත්වනු ලැබේ.

 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය හා ඒ ඒ ඒකකය අවසානයේ සබැඳි පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම සහ අනුමාන විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.

 එක් එක් ඒකකයට ගැලපෙන පරිදි පාඩම් පහසු පාඩම් කිරීමේ ක්‍රම හඳුන්වාදීම සහ සංකීර්ණ විෂය කොටස් තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් ඉදිරිපත් කිරීම.

 ඔබේ දරුවාට විභාගය සහ විෂය කරුණු පිළිබඳ කිසිඳු භියක් ආතතියක් ඇතිනොවී සම්පූණ ආත්ම විශ්වාසයෙන් යුතුව විභාගයට මුහුණ දීමට හැකිවනලෙස දරුවාව විභාගය වෙනුවෙන් සූදානම් කරවීම.

 අතිරේක ප්‍රශ්නපත්‍ර සහ නිබන්ධන ගුරුවරයා විසින් සපයනු ලබන අතර ශිෂ්‍යයාගේ ප්‍රගතිය මාසික පරීක්ෂණ මඟින් තහවුරු කරනු ලැබේ.

Published By : Chathura
Sale Type : Offering
Location : Colombo - Maharagama
Sub Category : Courses
Condition :
Similar Ads

ict tuition grade 6 ...

දෙමළ භා...

ict class for grade ...

ict class for grade ...

o/l ict සා/ප...

Powered by wow.lk