Category


- Collapse -
You have enabled adblocker addon,please disable adblocker to get the actual view

ස්වයං රැකියා පොත් පෙළ (swayan rakiya poth pela)

04 Sep 2018 - 09:07 am

ස්වයං රැකියා පොත් පෙළ (890/=)
ලබාගත හැකි ආකාරය
==============
( Value Payable Post ) සේවාව හරහා ඔබට ලඟම තැපැල් කාර්යාලය වෙත පාර්සලය ගෙන්වා ගන්න.
ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, හැඳුනුම්පත් අංකය සදහන් කර 0774113800ට SMS කරන්න.
ශ්රී ලංකා තැපැල් සේවාව හරහා මෙම ප්රවාහන ක්රමය ක්රියාත්මක වෙයි. ඔබගේ විස්තර අප වෙත එවන්න. ඔබ ඇණවුම් කරන අයිතමය පැය 24 ක කාලය තුල VPP ( Value Payable Post ) වෙත බාර කල පසු දින 03 - 07 ක කාලය තුල ඔබ ලබා දුන් ලිපිනය වෙත ලිපියක් ලැබෙනු ඇත.
එම ලිපිය රැගෙන ( දින 03 අතර ) සවස 3.00 ට පෙර ලඟම තැපැල් කාර්යාලය ( ලිපිය එවා තිබෙන ) වෙත ගොස් පාර්සලය ලබා ගෙන තැපැල් කාර්යාලය වෙත වටිනාකම ගෙවිය හැකිය.
( භාණ්ඩ වටිනාකමට අමතරව රු. 50 ක මුද්දර සදහා ගෙවිය යුතු අතර එය අප අය කරන ගාස්තුවක් නොවන බව කරුණාවෙන් සලකන්න )
නොමිලේ දීප ව්යාප්ත VPP බෙදා හැරීම. ඔබට ඒවා ලැබුන පසු ඔබ ගෙවන්න.
පොත මිලට ගන්නා පළමු 150 සදහා අප විසින් කතා කර වෙළෙද සල් වලට භාණ්ඩ සැපයීමට අවස්ථාව ලබා දීම හා Free Post Ad Website List, Face Book Group Pages ලබා දීම (ඔබේ භාණ්ඩය විකුණා ගැනීම සදහා )

Rs. 890

Published By : Anusha Prakashana
Sale Type : Offering
Location : Colombo - Nawala
Sub Category : Books
Condition :
Similar Ads

ස්වයං ර...

ස්වයං ර...

ස්වයං ර...

ස්වයං ර...

ස්වයන් ...

Powered by wow.lk